ජූලි වල සිට ඉදිරි අසුන් සදහා වායු බැලූන, ABS තිරිංග පද්ධති සහ ඉදිරිපස, පසුපස අසුන්වලද ආසන පටි අනිවාර්යි

ජූලි වල සිට ඉදිරි අසුන් සදහා වායු බැලූන, ABS තිරිංග පද්ධති සහ ඉදිරිපස, පසුපස අසුන්වලද ආසන පටි අනිවාර්යි
Spread the love

එළැඹෙන ජූලි මස පළමුදා සිට ශ‍්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමේදී ඉදිරි අසුන් සදහා වායු බැලූන, ABS තිරිංග පද්ධති සහ ඉදිරිපස, පසුපස අසුන්වලද ආසන පටි අනිවාර්ය යයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය නිකුත් කර ඇත.