පෝය දවසේ කොලොන්නාවේ ප්‍රදේශ ගණනාවකට කුණු වතුර.. අවධානයට…

පෝය දවසේ කොලොන්නාවේ ප්‍රදේශ ගණනාවකට කුණු වතුර.. අවධානයට…
Spread the love

ජාතික ජල සම්පාදන මණ්ඩලය විසින් පෝය දිනයේ කොලොන්නාවේ ප්‍රදේශ ගණනාවකට මඩ පැහැති ජලය ලබාදී ඇති බවට අද උදෑසන සිටම අපට පැමිණිලි ලැබී ඇත.. අද උදෑසන 6 සිට ජල කරාම තුලින් පැමිණි ජලයේ වර්ණය පිලිබදව විමසිලීමත් වූ ප්‍රදේශවාසින් මේ පිලිබදව ජලසම්පාදන මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කර ඇත.