ගාල්ලේ සති පොලක මත් කුඩු ජාවාරමක්

ගාල්ලේ සති පොලක මත් කුඩු ජාවාරමක්
Spread the love

ගාල්ල, තල්ගස්වල නගරයේ සතිපොළෙහි මත්කුඩු වෙළඳාමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු  (15) අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී අලෙවි කිරීම සඳහා ගෙන ආ මත්කුඩු තොගයක් ද සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචිකරුවන්වන අතර ඔවුන් දීර්ඝ කාලයක් පුරා මත්කුඩු ජාවාරමෙහි නිරත වී ඇති බවට වාර්තා වේ.