රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් අපවත් වී තිබෙනවා.
කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ ශ‍්‍රී ජයවර්ධපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදි අපවත් වූ බවයි රෝහල් ප‍්‍රකාශකයෙකු කියා සිටියේ.
අපවත් වන විට උන්වහන්සේ 80 හැවිරිදි වියේ පසුවුණා.