ගිරාඹේ ආනන්දහිමියෝ අපවත්වෙති

ගිරාඹේ ආනන්දහිමියෝ අපවත්වෙති
Spread the love

අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රොහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක හිමියන් වන ගිරාඹේ ආනන්ද ස්වාමීන්වහන්සේ අපවත්වී ඇත.

අපවත්වන වන විට උන්වහන්සේ 80 වැනි වියේ පසුවූ උන්වහන්සේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහාන පූජෝත්වය ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.