කසල ප්‍රශ්නය විසඳනකල් සියඹලාණ්ඩ්වේ හිමිනමක් මාරාන්තික උපවාසක

කසල ප්‍රශ්නය විසඳනකල් සියඹලාණ්ඩ්වේ හිමිනමක් මාරාන්තික උපවාසක
Spread the love
ප‍්‍රදේශවාසීන් සහ විවිධ පුද්ගලයින් විහාරස්ථානය ඉදිරිපිටට කසළ බැහැර කිරීමට විරෝධය පළ කරමින් සියඹලාණ්ඩුව මහකළුගොල්ල ශ‍්‍රී තල්නාලෙන් අසපුවේ හිමි නමක් ඊයේ (19) දහවල් සිට සියඹලාණ්ඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරත වන  බව වාර්ථා වී ඇත.
විහාරස්ථානය ඉදිරිපිටට බැහැර කරන කසල ඉවත් කිරීමට ප‍්‍රාදේශීය සභාව කිසිදු පියවරක් නොගන්නා බව එම හිමි නම පවසන අතර මෙම ගැටලූවට නිසි විසඳුමක් ලබා දෙන තුරු උපවාසය අත්නොහරින බවත් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටී