අභයාරාමය පන්සලක්ද?මන්දිරයක්ද? බුදුහිමියන්ගේ ධර්මයට ගරහන අභයාරාමයේ ඇතුල මෙන්න..

අභයාරාමය පන්සලක්ද?මන්දිරයක්ද? බුදුහිමියන්ගේ ධර්මයට ගරහන අභයාරාමයේ ඇතුල මෙන්න..
Spread the love

අභයාරාමය යනු පරාජිත මහින්ද රාජපක්ෂයන්ට තම බංකොලොත් දේශපාලණ කටයුතු කරගෙන යාම සදහා අවශ්‍ය පහසුකම් සපයන චීවරධාරීන් පිරිසක් වැඩ සිටින ස්ථානයක් ලෙස හැදින්වීමේ කිසිදු වරදක් නැත. අභයාරාමයේ වායු සමීකරන කීයක් තියෙනවාද? අධික කාම සම්පත්ති බුදුරජාණන් වහන්සේ අනුමත කර තිබෙනවාද? නිවනට යන්නේ සැප විදලද? බලන්න මේ ඡායාරූපය…

මේ ඡායාරූපයේ ඔබට පෙනෙන වායු සමීකරන ගණන විමසා බලන්න..වායු සමිකරන යන්ත්‍ර 10ක් පමන බැලු බැල්මට දක්නට ඇත. ස්වාමින් වහන්සේලා දුක් විදිය යුතුය යන්න අපගේ මතවාදය නොවේ. එහෙත් තම දායකයා හට අත්හැරිම කියාදෙන්නට ඉන්න ස්වාමින් වහන්සේලා අධික කාම සම්පත්ති බධා ගැනිමෙන් සිදුවන්නේ දායකයාද ඒ තත්වයට පත්වීම නොවේද? මහින්ද රාජපක්ෂට සිදුව ඇත්තේද එයම නොවේද? අභයාරාමයෙන් මහින්දට උගන්වා ඇත්තේ අත්හැරිම නොව බදා ගැනීම පමණි.

ස්වාමින් වහන්සේලා උත්තරීතර බුදු දහම විකෘති කරන අවස්ථා වලදී ඊට එරෙහිව නැගි සිටිම සිංහල බෙෘද්ධ ජනතාවගේ යුතුකමක් මෙන්ම වගකීමක් ලෙස අප සලකමු.