කොළඹ මාර්ග කිහිපයක වාහන ගමනාගමනය අද (25) සීමා කෙරෙනවා.
ඒ, කොළඹ කොටුව, කොල්ලූපිටිය හා බම්බලපිටිය සහ වැල්ලවත්ත යන ප්‍රදේශ ආවරණය කරමින් පැවැත්වෙන ජාත්‍යන්තර තුන් ඉරියව් ක්‍රීඩා තරගාවලියක් හේතුවෙන්.
ඒ අනුව අලුය5.00 සිට දහවල් 12.00 දක්වා කොළඹ කොටුව චෛත්‍ය පාර, ගාලූ මුවදොර මැද පාර, ගාලූ පාරේ කොල්ලූපිටිය මංසන්ධිය දක්වාත්, කොල්ලූපිටිය දුම්රියපොළ මාර්ගය සහ මුහුදුබඩ මාර්ගයේ වැල්ලවත්ත දක්වාත් වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.
එම මාර්ග වෙනුවට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.