සම්බාහන මධ්‍යස්ථානයකින් අල්ලස් මුදලක් ලබාගනිමින් සිටියදී” වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී දේශප්‍රිය ජයතිලක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් 30000ක මුදලක් ලබා ගනිද්දි අද (27) පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගැනුනා.