ඇමති මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව වුවද තම ගැටලු සඳහා නිසි විසදුම් ලැබෙනු ඇති බවට අපේක්ෂා නොකරන බැවින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සියලුම විශ්වවිද්‍යාලවල අද (28) දින සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව විශ්ව විද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති කමිටුවේ සම කැඳවුම්කරු එඩ්වඩ් මල්වත්තගේ මහතා ප්‍රකාශ කර සිටී.
විශ්ව විද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති අද සිට වර්ජනේ
