මල් ගවුමක් ඇදන් ගමේ o/l පන්ති ගියපු උබ දෙසැම්බර් මාසෙ විභාගෙ ලියල ජනවාරි මුල ඉදන් a/l වලට ටවුමෙ පන්ති යනවා.
ගියපු මුල් කාලේ පාඩම් කරන්න මුකුත් නැතත් උබ ගෙදර ඇවිත් රෑ 1, 2 වෙනකන් උගන්නපු පිටු 4, 5 කියවනව.
ඔය අතරෙ උබගෙ o/l රිසාල්ට් එනව. උබට A8යි B අම්මලට හරි සතුටුයි. මොකෝ අම්මගෙයි තාත්තගෙයි හත් මුතු පරම්පරාවේ සේරම A අකුරු එකතු කරත් උබට තරම් A නෑ. ඉතින් ඒ අහින්සක මනුස්සයො දවසෙම කුඹුරෙ දුක් විදල හම්බ කරපු සල්ලි වලින් උබට ලස්සන #ස්මාර්ට්_ෆෝන්එකක් අරන් දෙනව. ඒකත් හොදම වර්ගෙන්. නෑ බන් ඒ මිනිස්සුන්ට සල්ලි වැඩි වෙලා නෙවෙයි උබට හොදම ෆෝන් එක අරන් දුන්නෙ. දරුවට අඩුවක් කරන්න බැරි නිසා. පව් ඒ මිනිස්සු 😟
😟
😟
😟
ඕක අරන් දීල ටික දවසකින් උබ ඕකත් අරන් පන්ති යනව.කලින් A/L පන්තියෙ හිටපු අහින්සකාවි උබට ඒ කාලෙ හෙන පොශ් යාලුවො නෑ. ඒත් ටික ටික උබට පොශ් යාලුවො එහෙමත් වැඩි වෙනව. උන් කියන ඒව ඇහිල උබටත් හිතෙනව fb එකවුන්ට් එකක් හදාගන්න. උබත් කොහොමින් කොහොම හරි වෙන කෙනෙක්ගෙ නමක් දාල fb එකඋන්ට් එක හදනව. උබ දන් නෑ නන්ගි ඒ උබ හැදුවෙ උබේ විනාසෙ පාර කියල. උබට තවම මේ ලෝකෙ පුරුදු නෑ නන්ගි.
කොහොමින් කොහොම හරි කෙල්ල එයා දන්න දෙතුන් දෙනක්ට රික්වෙස්ට් එහෙම දානව. ඔය අතරෙ සතියක් විතර යනකොට උබට රික්වෙස්ට් පෝලිමක් එනව. නෑ උබ ඒ ඔක්කොම accpet කරන්නෙ නෑ ඒත් උබගෙ හිත ගතපු එක අයිය කෙනෙක්ගෙ රික්වෙස්ට් එකක් උබ accept කරනව.
ඌ කොලඹ ලොකු තැනක වැඩ කරන එකෙක් කියල fb එකේ තියෙන්නෙ. තව ඌ single. කියලත් උබ දකිනව. තුන් කුලුදුල් උබේ කුලුදුල් ආදරේ උබ පටන් ගන්නෙ උබේ ඇහැට එක දවසක්වත් නොදැකපු ඌ එක්ක. ඔහොම උබල දෙන්න ගොඩක් චැට් කරනව. වෙනදට අම්ම එක්ක පෝයට පන්සල් ගියපු උබ දැන් පෝය දවසටත් අයිය එක්ක බරටම චැට්. වෙනද පන්ති ගිහින් ආවම එලිපත්තෙ වාඩි වෙලා අම්මට කියල බත් කටක් අනවගෙන කාපු උබ දැන් පන්ති ගිහින් ඇවිත් කාමරේට වැදිලා උබට අලුතෙන් අරන් දීපු අටමගලෙ කනව. පව් බන් අම්මල දවසම මහ පොලව එක්ක ඔට්ටු වෙලා ආපු ඒ මිනිස්සු හිතන්නෙ උබ කාමරේට වෙලා පාඩම් කරනව කියල. පොත උඩින් ෆෝන් එක තියාගෙන කොහෙවත් ඉන්න එකෙක්ගෙන් මහන්සිද මගෙ මහත්තයෝ කියල අහපු උබට උබගෙ තාත්තගෙන් මහන්සිද තාත්තෙ කියල අහන්න අමතක වෙනව. අම්ම කාමරෙට එනකොට ෆෝන් එක උබේ අතේ ඉංග්‍රීසි අකුරක් බැරි ඒ මනුස්සයට උබ කියන්නෙ නෑ අම්මෙ මම මේ යාලුවෙක්ට බැරි ගනන් වගයක් කියල දුන්න කියල. යාලුවට ගානක් කියල දෙන්න තියා උබට ගානක් හදා ගන්න බැරි උනත් උබ කියන්නෙ එහෙමයි.
අම්මත් හා මගෙ පුතේ නොතේරෙන දේවල් කියල දෙන එක හොදයි” කියනව.
අම්ම දන් නෑ උබ අයිය එක්ක msg වලින් දරුවො හදනව කියල.
ඔය අතරෙ ඒ අයිය උබට කතා කරනව
“නන්ගි මම එන්නද ඔයාව බලන්න”
“අනේ ඔයාගෙ වැඩ පාඩු වෙනවනෙ අයියෙ”
“අනේ ඒක කමක් නෑ නන්ගි එක දවසක් මම ලීව් දාන්නම්”
“හා එහෙනම් ලබන සිකුරාද උදේ ඔයා stand එකට එන්නකො මට එදාට පන්ති. අපි clz නොයා කොහේ හරි යමු”
කතා කරගතපු විදියට උබල හම්බ වෙනව. ඇවිදිනව. අවුරුදු 20ක් උබට දුකක් නොදීපු අප්පච්චි අමතක වෙලා උබ ඌට අප්පච්චි කියනව. ඉස්සෙල්ලම උගේ බයික් එකේ බීච් යනව. වෙලාව 10.20යි ෆිල්ම් එකත් පටන් ගන්න ලගයි. අයිය උබෙන් අහනව
“ නංගි අපි ෆිල්ම් එකක් බලන්න යමු”
උබටත් ඌට තුරුල් වෙලා ඉන්න තියන ආසාවටම කැමති වෙනව
10.30ට ෆිල්ම් එක පටන් ගත්තට උබයි අයියයි box ටිකට් එක අරන් box එකට යන්නෙ 10.40ට.
ගියාට පස්සෙ අයිය වැඩ පටන් ගන්නෙ.
හොදට ඇවිදන් ගියපු උබ ෆිල්ම් එක ඉවර වෙලා එලියට එන්නෙ කකුල් ඈත් කර කර. අරූ උබට අනන්තෙ පෙන්නෙල.
පව් බන් උබ.😟
😟
😟
😟
ඌත් එක්ක අනන්තෙ බලපු උබ පන්ති ඉවර වෙන වෙලාවට ගානට stand එකට බස්සල ඌ යනව. දැන ගනින් ඌ යන්නෙ ආයෙත් නොඑන්නම. උගෙ ගෙදර තියනව කියපු තැන තියෙන්නෙ උගෙ ගෙදරමද කියල උබ දන්නෙ කොහොමද. උබ් ගියාද…? නෑ නේද…
ගෙදරින් උදේ යද්දි එලියට බැස්ස පුන්චි කෙල්ල ගෙදරට එන්නෙ ගෑනියෙක් වෙලා. ටික කාලෙකින් අරූ උබට කතා කරන්නෙත් නෑ. Fb ඔන්ලියින් එන්නෙත් නෑ. ඇවිත් msg seen කරල reply නොකර offline වෙනව…..
ඔහොම ටික දවසක් යද්දි උබට මෙන්සස් වෙන් නෑ
බය උනාට වැඩක් නෑ නන්ගි දැන් උබ පරක්කු වැඩි. .
ඔව් ඔව් උබ හිතුව හරි උබට හිටල තමයි
දැන් ඉතින් රටේ නැති ටැබ්ලට් ගහපන් නන්ගි…..
අරූ කියපු තරම් ලොකු තැනක වැඩ කරන් නෑ ඌ කසාද බැදල ලමයි ඉන්න ත්‍රීවිල් කාරයෙක් කියල දැන ගත්තම උබ පරක්කු වැඩි නන්ගි…..
උබ ඔහොම ඉදල කසාද බැන්දම උබ බැදපු එකත් මෙහෙම කියයි…
💔
💔
💔
මල් නටුවට පිනි බිදුවක් බර වැඩි නැති හන්දා…
මල් රේනුව හිස නමාන මේ ලෝකෙට වැන්දා….
හීන පොකුරු හිත පුරෝන අපි කසාද බැන්දා….
මංගල රෑ එලි වෙනතුරු #උබ_සමාව_යැද්දා….