ඊයේ (20) කිරිබත්ගොඩ නගර මධ්‍යයේ පෞද්ගලික බැංකුවක් වෙත යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් තියුණු අවියක් පෙන්වා නිළධරිණියක් බියවද්දා රුපියල් නම ලක්ෂ පනස්දහසක මුදලක් පැහැරගෙන ඇතැයි වාර්තා වේ.
සැකකරු මෙතෙක් අත්අඩංගවට ගෙන නැති අතර මේ සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
