ලැබෙන ඊමේල් පණිවිඩ ගැන ප්‍රවේසම් වෙන්න – පරිගනක ප්‍රතිචාර සංසදය කියයි

ලැබෙන ඊමේල් පණිවිඩ ගැන ප්‍රවේසම් වෙන්න – පරිගනක ප්‍රතිචාර සංසදය කියයි
Spread the love

පසුගිය කාලසීමාවේදී විවිධ උපක්‍රම භාවිතා කරමින් ෆේස්බුක් වැනි සමාජ ජාල වෙත පිවිසුණු පිරිස් වෙත ඔවුන්ගේ ඊමේල් වෙත විශේෂිත ඊමේල් පණිවුඩයක් ලැබී තිබෙන්නේදැයි යන්න පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පෙන්වා දෙයි.

එවැනි ඊමේල් පණිවුඩයක් ලැබී තිබෙන්නේ නම් ඊට ආරක්ෂා කාරී ලෙස ප්‍රතිචාර දැක්විය යුතු බව එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත සඳහන් කියා සිටී.