අම්පාරේ වද පෙති කොත්තු වලින් පසු අවිස්සාවේල්ලෙන් කරලියට එන හකරැල්ලා කොත්තු…(Photos)

අම්පාරේ වද පෙති කොත්තු වලින් පසු අවිස්සාවේල්ලෙන් කරලියට එන හකරැල්ලා කොත්තු…(Photos)
Spread the love

අව්ස්සාවේල්ලේ තල්දුවත් දෙහිඔව්ටත් අතර පිහිටා ඇති අමරස හොටලයේ පසුගිය දිනක සවස කොත්තු අනුබව කරමින් සිටියදි කරවුනු හැකරැල්ලකු හමුවිය.

අනතුරුව මේ පිලිබදව අයිති කරුට දැනුම් දුන් නමුත් ඔහු ගනන් ගත්තෙද නැත.

අහර සකස්කිරිමෙදි මුදල් ගැනම නෝසිතා මිනිස්සු මේවා අනුබව කරන බව දැනුනානම් මෙවන් අප්පිරියාජනක් සිදුව්ම් සිදු ව්මට ඉඩ නොතිබෙනු ඇත.