සර්පයෙකු බේරාගන්න ගිහින් පිටුපසින් පැමිණි යතුරුපැදිකරු, කාරයේ වහලය උඩින් බැස්ස හැටි..!

සර්පයෙකු බේරාගන්න ගිහින් පිටුපසින් පැමිණි යතුරුපැදිකරු, කාරයේ වහලය උඩින් බැස්ස හැටි..!
Spread the love

මාර්ගය හරහා යමින් සිටි සර්පයෙකු බේරාගැනීම සඳහා ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් එක්වරම තිරිංග ක්‍රියාත්මක කිරීම හේතුවෙන් පසුපසින් පැමිණෙන යතුරු පැදියක් මෝටර් රථයේ පිටුපස ගැටී යතුරුපැදිකරු මෝටර් රථයේ වහල උඩට විසික් වීමෙන් සිදුරු අනතුරක් මෝටර් රථයේ සවිකර තිබු Dashcamහි වීඩියෝගත වී තිබුනේ මෙලෙසිනි.