වෙසක් සහ පොසොන් පොහොය දිනවලදීප්රතිපත්ති පූජාවට ප්‍රමුඛත්වය ලබා දීමට බෞද්ධ සැදැහැවතුන් පොළඹවාලීම සඳහා තොරණ ප්‍රදර්ශණය තහනම් කිරිමට රජය තීරණය කර ඇති බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසයි.
වෙසක් පොහොය දිනයේදී කි‍්‍රයාත්මක කිරීම සඳහා යෝජනා සමූහයක් විහාරස්ථාන වෙත ලබා දීමටද ඉදිරියේදී කටයුතු කරන බවත්වෙසක් සහ පොසොන් පොහොය දිනවලදී දන්සැල් ලබාදෙන්නන් සඳහාද සීමාවක් පනවන බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.
