ශලනි තාරකා යනු නව පරපුරේ දක්ෂතා පරිපුර්ණ නිලියක් වුවත් පසුගිය සමයේ සියදිවි නසාගත් නළු දසුන් නිසා ඇයට සමාජයෙන් දැඩි දෝෂාරෝපණ එල්ලවිය. කෙසේවෙතත් තම නිල මුහුනුපොතේ දසුන් පිලිබදව ප්‍රේක්ෂකයන් තබනා සටහන් වලට කිසිදු හික්මීමකින් තොරව කෝපයෙන් දැඩි පිළිතුරු ලබාදීමට ශලනි කටයුතු කිරීම මේ දිනවල දැඩි කතාබහට ලක්වී ඇත.
මේ එවැනි පිළිතුරු කිහිපයක්…





