සල්ලි පස්සේ දුවන අම්මා රට තාත්තා වැඩ අතරේ 21 අයියා එකකුස උපන් 18 නංගිව දුෂණය කරලා..

සල්ලි පස්සේ දුවන අම්මා රට තාත්තා වැඩ අතරේ 21 අයියා එකකුස උපන් 18 නංගිව දුෂණය කරලා..
Spread the love

වයස අවුරුදු 18 ක් වන තම නැගණියව දුෂණය කළ බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සාලියගම පොලීසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 21 වැනි වියේ පසුවන අයෙකි.

අතවරයට ලක්ව ඇත්තේ 18 හැවිරිදි දැරියක වන අතර ඇය ප්‍රදේශ‍යේ පාසලක 13 වන වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටියි.

දැරිවියගේ මව රැකියාවක් සදහා විදේශ ගත වී සිටින බැවින් ඇය තම පියා බාරයේ සිට ඇති අතර ‍පසුගිය ජනවාරි මාසයේ දිනක පියා නිවසේ නොමැති අවස්ථාවක සැකකාර සහෝදරයා විසින් තම නැගණියව දුෂණය කර ඇති බව දැනට කරන ලද විමර්ශන වලදී හෙළිවී ඇත.

පසුගිය දිනක සේවා කාලය අවසන් වී නිවසට පැමිණි තම මවට දැරිය මේ බව පවසා ඇති අතර පසුව ඇය විසින් සාලියගම පොලීසියට කරන ලද පැමිණිල්ලකටඅනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එම අතවරය සම්බන්ධයෙන් කිසිවෙකුටත් නොපවසිමට ඔහු තර්ජනය කර තිබේ එසේ කළහොත් තම දුරකතනයේ ඇති ජායාරුප පිට කරන බව පවසා තිබේ.