යාලුවෙලා ඉන්න කෙල්ල Sex වලට කැමතිද? අහන්න අවශ්‍ය නෑ.. නහයෙන් දැනගන්නේ මෙහෙමයි..

යාලුවෙලා ඉන්න කෙල්ල Sex වලට කැමතිද? අහන්න අවශ්‍ය නෑ.. නහයෙන් දැනගන්නේ මෙහෙමයි..
Spread the love

පොදුවේ ස්ත්‍රියගේ විවිධ අංග ලක්ෂණ සලකා බලන විට නාසයට ප්‍රධාන ස්ථානයක් හිමි වේ. නාසයෙන් ඒ ස්ත්‍රියගේ අනාගතය, වර්තමානය පවා හෙළි කරගත හැකිය. කෙනකුට හාදු දීම, සිප ගැනීම ආදී දේ සඳහා මුල් කරගන්න නාසය ස්ත්‍රියකගේ පිහිටීම අනුව ඇයගේ ගති ලක්ෂණ මැනවින් පෙන්වයි.

සිහින්ව දිගැටි නාසයක් පිහිටි ස්ත්‍රිය – පංච කල්‍යාණියක් බඳු, රුව ඇත්තියකි. ඇය බොහෝ කලබල නොවන නිහතමානී තැනැත්තියක් වේ.

නාසය කොට වී ඇහි බැම නාසය හා බැඳී ඇති ස්ත්‍රීන් – බොහෝ කලහාකාරි වේ. කණ්ඩායමක පෙරමුණ ගෙන ක්‍රියාකරයි.

නාස් පුඩු මැද උල්ව පිහිටා ඇත්නම් – බොහෝ රහස් සඟවා ගනී. කිසිවක් හෙළි නොකරයි. කතා බහ අඩුය.

නාස් ඇටය, මැද ඉස්සී පිහිටයි නම් – බොහෝ කපටිකම් කරන්නියකි. කිසිවක් නොමැති කෙනකු සේ ජීවත් වේ.

ඉහළින් නාසය වක්‍ර සහිතයි නම් – බොහෝ ආශාවන් පසුපස ලුහුබඳී. මායාකාරියකි.

නාස් පුඩු ගනව විශාලව පිහිටා ඇත්නම් – කිසිම දෙයකින් සෑහීමට පත් නොවේ. ලැබුණ දෙයද අගය නොකරයි.

උඩුතොල දක්වා නාසය මැදින් ඉස්සුණු දාර සහිතව පිහිටි ස්ත්‍රීන්- ඥානවන්තයි. කථිකත්වයක් ඇත. එමෙන්ම සිහි නුවණින් කටයුතු කරයි.

කතා කරන විට, නාසය නටවයි නම්- බොහෝ රාගාධික තැනැත්තියකි. එමෙන්ම සිත් ඇද ගැනීමට උත්සාහ දරයි.

නාස්පුඩු අඟ දෙකොනෙ වළ ගැසී ඇත්නම් – නිතරම තමා ගැන වර්ණනා කරයි.

නාසයේ සිදුරු වටා හම කළු නම් – කිසිම උපදෙසක් පිළිනොපදී. තම අභිමතයට කටයුතු කරයි. ඇය විවාහ වුවද අනියම් බැඳීම් ඇතිකර ගනී.