ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්‌ගේ දේහය අසල තිබූ “රණ මයුර”සම්මානය හොරකම් කරපු කෙනා මෙන්න

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්‌ගේ දේහය අසල තිබූ “රණ මයුර”සම්මානය හොරකම් කරපු කෙනා මෙන්න
Spread the love
සිනමාවේදී අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට 1965දී  ඉන්දියාවේ  නවදිල්ලි සිනමා උළෙලේදී   ගම්පෙරළිය චිත්‍රපටයට හිමිවු  ‘රණ මයුර‘ සම්මානය අද (02) උදෑසන අතුරුදන්ව ඇතැයි වාර්තාවේ.
 
එතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අති විශාල ජනකායක් නිවසට පැමිණ සිටි අතර උදෑසන 10 ට නිවසේ පැවැති ආගමික වතාවත් සිදු කිරීමේදීද සම්මානය ඒ අසළ තිබී ඇති අතර  ඒ අතරතුරදි කිසිවවකු මෙම සම්මානය සොරාගත්තේ දැයි සැකයක් පවතින බව  කියති.
 
පවුලේ ඥාතීන් මේ සම්බන්ධයෙන්  පොලීසියට පැමිණිල්ලක් කිරීමටද නියමිතය.