අර්තාපල් සහ ලොකු ළුණු සඳහා බදු ඉහළට

අර්තාපල් සහ ලොකු ළුණු සඳහා බදු ඉහළට
Spread the love

ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලොකු ළූණු සහ අර්තාපල් සඳහා පනවා ඇති ආනයනික බද්ද රුපියල් 40 දක්වා ඉහළ දමා ඇත.