සැමියාගේ මිතුරාගේ කාම ඇසට හසුවුණු බිරිද සැමියාගේ මිතුරා සමග යහන්ගතවු විඩියෝව මෙන්න…

සැමියාගේ මිතුරාගේ කාම ඇසට හසුවුණු බිරිද සැමියාගේ මිතුරා සමග යහන්ගතවු විඩියෝව මෙන්න…
Spread the love

හිතන් ඉන්න විදිහයි ඇත්තටම පවතින විදිහයි කියන්නෙ දෙකක්. මිනිස්සු හැටියට අපි ගොඩක් වෙලාවට කරන්නේ භාෂාත්මක ගොඩනැංවීම්. ඒ කියන්නෙ ඇත්තටම අපි තේරුම් ගන්නේ මතුපිටින් පෙනෙන දේ පමණයි.

නමුත් යම් දෙයක ඇත්තටම පවතින තත්ත්වය කියන්නේ වෙනම දෙයක්. මිනිස්සුත් ඒ වගේමයි. අන්න ඒ නිසා තමයි කියන්නේ ජීවිත කාලයක් ගතවුණත් අපට මිනිස්සුන්ව තේරුම් ගන්න බැහැ කියලා.

වැඩිහිටියන්ට පමණක් සුදුසු වීඩියෝව නැරඹීම සදහා පහතින් ඇති වීඩියෝව ටච් කර පස්වන තත්පරය වන තෙක් රදිසිටින්න.

එහෙම තේරුම්ගන්න ගිහින් අමාරුවේ වැටුණු තවත් තරුණියකගේ කතාවක් තමයි මේ.

ගණුදෙනුකාරී ජීවිතයේ හැඟුම් ගණුදෙනු කරන තවත් කතාවත් තමයි මේ. හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ “Room No 33” ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 28 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.

මේ කතාව චාපා ගැනයි.

ජීවිතය කියන්නේ එක වෙලාවකට හීනයක් වගේ. හීන දකින්න දුප්පත් පොහොසත්කම් අදාළම නැහැ. චාපා කියන්නෙත් මේ වගේ හීන දැකපු දුප්පත් කෙල්ලෙක්. චාපාගේ හීනේ ආරම්භ වෙන්නේ ඇඟලුම් කම්හලට වැඩට ගියාට පසුවයි.

චාපා කියන්නේ පවුලට හිටපු එකම දරුවා. ඇගේ හීනය වෙලා තිබුනේ හොඳට ඉගෙනීම් කටයුතු කරගෙන රැකියාවක් කරන්නයි. නමුත් ඇගේ ඒ හීනය බොඳවෙලා අන්තිමට නැවතුනේ ඇඟලුම් කම්හලකයි.

චාපා ලස්සන තරුණියක් නිසා හුඟ දෙනෙක්ගේ ඇල්ම බැල්ම ඇයට යොමු වී තිබුණා. හුඟක් තරුණයන් ඇගේ පස්සෙන් ආවත් ඇය ඒ කිසි කෙනෙක්ව ගණන් ගත්තේ නැහැ.

ඇය ඇගේ පාඩුවේ රැකියාව කරගෙන හිටියා. නමුත් චාපාගේ පස්සෙන් නිතර නිතර පස්සෙන් එන තරුණයන් දෙදෙනෙක් හිටියා.

ඒ දෙදෙනාගෙන් සමීර කියන තරුණයා ගැන චාපාගේ හිතේ ආදරයක් ඇතිවෙනවා.

සමීර චාපාට ආදරය කළේ විවාහ වෙන්නම බලාගෙන නිසා චාපා එක පයින් ඒ සම්බන්ධයට කැමති වෙනවා.

ඇඟළුම් කම්හලෙන් පටන්ගත්තු චාපාගෙයි සමීරගෙයි ආදරය දිනෙන් දින වැඩිවෙනවා. මේ දෙන්නා විවාහ වෙන්නත් තීරණය කළා. ඔවුන් දෙදෙනාට සමීරගේ මිතුරන් කිහිපදෙනෙකුත් උදව් කළා. ඒ මිතුරන් අතර කසුන් කියලා තරුණයෙකුත් හිටියා. ඔහු තමයි මොවුන්ට වැඩි වැඩියෙන් උදව් කළේ.

කොහොමහරි මේ දෙන්නා විවාහ වෙලා ජීවත්වුනේ වෙනම ගෙදරකයි. දෙමව්පියන්ගෙන් ඈත්වෙලා හිටියත් චාපයි සමීරයි විවාහ වෙලා හුඟක් කල් සතුටින් ජීවත් වුණා.

ඒත් සමීරට බොන කන යහළුවො හිටපු නිසා චාපා ඒකට ටිකක් අකමැත්තෙන් හිටියා. ඇය නිතරම කිව්වෙ මිතුරන් ආශ්‍රය කරන එක නවත්වන්න කියලයි.

ඒත් සමීර ඒ කිසිදෙයක් ඇහුවේ නැහැ. පසුව චාපාත් සමීරගේ ජීවිතේට හුරුවුණා.

මේ අතර සමීර නැතිවෙලාවේ කසුන් නිවසට යන්න එන්න ගත්තා. කසුන්ගේ හිතේ චාපා ගැන වැරදි අදහසක් තියෙන බව චාපාට තේරෙන්න ගන්නවා.

මේ නිසාම “කසුන් ගෙදරට යනවා එනවා වැඩියි ඒ නිසා කසුන් යන එන එක නවත්වන්න” කියලා චාපා සමීරට කිවුවා. ඒත් කසුන් ගැන චාපා කියපු දේ සමීර පිළිගත්තේ නැහැ.

ඔහොම කාලයත් ගතවෙනකොට මොවුන් දෙදෙනා අතර ප්‍රශ්ණ එන්න පටන්ගන්නවා. සමීර චාපාට බනින්න ගහන්න පවා පටන්ගන්නවා.

ඒ අතර තුරුම ආර්ථික ප්‍රශ්ණ පවා එන්න ගන්නවා.

දවසක් ගෙදර සමීර කසුන් ඇතුළු යහළුවෝ ටික එකතුවෙලා මත්පැන් සාදයක් පවත්වනවා. පසුව සමීරට හොඳටම වෙරිවෙලා චාපා සමීරව කාමරය දාලා රූට කෑම හදන්න යනවා.

ඒ වෙලාවේ කසුන් ඇවිත් චාපාව බ්ලැක්මේල් කරලා අයුතු ප්‍රයෝජන ගන්න හදනවා. චාපා ඇඳුම් මාරුකරන වීඩියෝවක් පෙන්න පෙන්න සමීර චාපාගෙන් අයුතු ප්‍රයෝජන ගත්තා.

කසුන් චාපාට අතවර කරත් චාපා මේ ගැන සමීරට කිව්වේ නැත්තේ සමීර යහළුවෝ ගැන කියන කතා විශ්වාස කරන් නැති නිසයි.

කොහෝම වුණත් ටික ටික චාපා කසුන්ට ලංවෙන්න ආදරේ කරන්න පටන්ගන්නවා. ඔහොම හොරෙන් ගෙවුණු මේ දෙන්නගේ අනියම් සම්බන්ධය ගැන සමීරට දැනගන්න ලැබෙනවා.

දවසක චාපයි කසුනුයි දෙන්නා කාමරෙයේ ඉන්නකොට සමීරගේ අතටම මාට්ටුවෙනවා. පසුව චාපාට හොඳටම ගහපු සමීර ගෙදරිනුත් එළියට ඇදලා දානවා.

මේ හැමදේකින්ම පසුව චාපා තීරණය කරනවා මිතුරියකගේ ගෙදරකට යන්න. එහෙම හිටපු චාපා එකපාරටම ලෙඩවෙන්න පටන්ගන්නවා.

ඊට පසුව චාපා දැනගන්නවා ඇයට සමාජ රෝගයක් වැළදිලා කියලා.

අතරමගදි හමුවී අතරමගදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී. මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.

චාපාගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්…