කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක මිල රුපියල් 50 කින් හා ග්‍රෑම් 400 ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 20 කින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට අවසර දුන් බව පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ඩී. ජිවානන්දන් අප වෙත කියා සිටියා.
අද මැදියම් රැයේ සිට කිරි පිටි කිලෝවක මිල ඉහළට යන හැටි මෙන්න…
