පාක් යන්න ආපු කෙල්ලව කාමරයකට අරන් ගිහින් විවිධ ඉරියවුවෙන් පොටෝ ගහලා…(Photos)

පාක් යන්න ආපු කෙල්ලව කාමරයකට අරන් ගිහින් විවිධ ඉරියවුවෙන් පොටෝ ගහලා…(Photos)
Spread the love

ජයාරූප පහතින්.

තම පළමු පෙම්වතිය නවාතැන්පොළකට ගෙන ගොස් ඇගේ විවිධ ඉරියව් ඡායාරූපයට නැගී යැයි කියන ‘පෙම්වතකු’ පොලිසිය පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය. පෙම්වතිය පොලිසියට කළ පැමිණිල්ල මත සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කුමාර මහතා කීවේය.

සැකකරු සිය පළමු පෙම්වතියගේ විවිධ කාමුක ඉරියව් ජංගම දුරකතනයෙන් ඡායාරූප වලට නගා ඇත. සැකකරු මේ ඡායාරූප ඇගේ ඥාතීන්ට සහ මිතුරන්ට පෙන්වන බවට පෙම්වතියට තර්ජනය කැර ඇය නැවත වරදට පොළඹවා ගැනීමට තැත් කොට ඇතැයි කියන පොලිසිය මෙය අසා කලබලයට පත් පෙම්වතිය ඒ පිළිබඳව පොලිසියට පැමිණිළි කළ බව පොලිස් පරීක්‍ෂක කුමාර මහතා සඳහන් කෙළේය. පොලිසියේ ළමා සහ කාන්තා ඒකකයේ ස්ථානාධිපතිනි දමයන්ති මහත්මිය පරීක්‍ෂණ පැවැත්වූවාය.

පෙම්වතිය විවාහක බව ද ඇයට වයස අවුරුදු 14 ක දියණියක් සිටින බව ද එහිදී හෙළි විය. ඇගේ සැමියා මිය ගොසිනි. දිනක මහ මගදී හමුවූ පළමු පෙම්වතා සමග කතා බහ කිරීමෙන් පසු දෙදෙනා අතර නැවත ප්‍රේමයක් ගොඩ නැගුනු බවද පසුව පෙම්වතා සමග නොයෙක් තැන්වල ගොස් රිසිසේ විනෝද වූ බව ද පෙම්වතිය පොලිසියේ දී කීවාය. පෙම්වතා දෙදරු පියෙක් බව පොලිසියේ දී හෙළි විය. සැකකරුට තරයේ අවවාද කළ පොලිස් ස්ථානාධිපතිවරයා ඔහු අධිකරණයට ඉදිරිපත් කෙළේ ය. සැකකරු ඇප මත මුදා හැරිනි. පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

වැඩිහිටියන්ට පමණක් සුදුසු එම ජායාරූප පහතින් නරඹන්න.