කොළඹ ගංවතුර පාලනය කරන්න අලුතින් උමං දෙකක්

කොළඹ ගංවතුර පාලනය කරන්න අලුතින් උමං දෙකක්
Spread the love
මේ වන විට සාමාන්‍ය වැසි තත්වයක් යටතේ උවද වතුරෙන් යටවන කොළඹ නගරයට පිළියමක් වශයෙන් අලුතින් උමන් මාර්ග දෙකක් ඉදිකිරිමට රජය තීරණය කර ඇත.
යෝජිත උමං මාර්ග දෙකක් ඉදිකිරිමේ කොන්ත්‍රාත්තුව චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින් පුද්ගලික සමාගම ලබා ගෙන ඇති අතර මෝදර සහ ටොරින්ටන් ප්‍රදේශයේ මෙම උමං මාර්ග ඉදිකරන්න නියමිතව ඇත.
ඒ සඳහා වන ගිවිසුම් ඊයේ(30) බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය හා චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින් පුද්ගලික සමාගම අතර අත්සන් කරන ලදී.