අසභ්‍ය වචන දාලා එඩිට් කරළා – විවාහයක මනමාලිය ඔසවා ගෙන සිටි වෙනස් කළ මේ පුවරුවට ඔබත් රැවටුනාද ?

අසභ්‍ය වචන දාලා එඩිට් කරළා – විවාහයක මනමාලිය ඔසවා ගෙන සිටි වෙනස් කළ මේ පුවරුවට ඔබත් රැවටුනාද ?
Spread the love

ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ පසුගිය දිනවල පැතිරුණු එක්තරා ඡායාපයක් පසුගිය දිනවල කතාබහට ලක්වුනා. විවාහයක මනමාලියක විසින් ඔසවා ගෙන සිටින පුවරුවක් රැගත් ඡායාරූපයක් මෙලෙසින් ෆේස්බුක් සමාජජාලයේ හුවමාරු වෙමින් තිබුනා.

කෙසේ වෙතත් මේ පිළිබදව සොයා බැලු අප වෙත අනාවරනය වූයේ එම ඡායාරූපය අසභ්‍ය අර්ථයක් දනවන සේ කවුරුන් හෝ සංස්කරණය කළ ඡායාරූපයක් වන බවය. මෙහි සැබෑ ඡායාරූපය සංස්කරණය කළ කිසිවෙකු විසින් මෙය සමාජජාලා වෙබ් අඩවි වලට එක්කර තිබුනා.

එලෙසින් හුවමාරූ වූ ව්‍යාජ ඡායාරූපය පහතින්,

සෑබෑ පුවරූවේ ඡායාරූප,