කර්නල් රන්නප්‍රිය මාරුවෙලා යන දවසේ එල්ටීටීඊ හිටපු සාමාජිකයන් අඩපු හැටි ම‌ෙන්න (Photos)

කර්නල් රන්නප්‍රිය මාරුවෙලා යන දවසේ එල්ටීටීඊ හිටපු සාමාජිකයන් අඩපු හැටි ම‌ෙන්න (Photos)
Spread the love
අද කර්නල් රන්නප්‍රිය බන්දු විශ්වමඩු වලින් මාරුවෙලා අබේපුස්ස කදවුරට යන දවස.
මේ ඉන්නේ එල්ටීටීඊ සංවිධානයේ හිටපු උදවිය. සිවිල් ආරක්ෂක බලකායට බදවාගත්ත පුනරුත්ථාපනය වූ උදවිය. ඒ විතරක් නොවෙයි, ගමේ මිනිස්සු.
ආරක්ෂක හමුදාවල උතුරේ මිනිස්සු හදවතින්ම ආදරය කරන, තමන්ට ආදරය කරන මිනිස්සු, කාකි ඇදුම් කදුළුවලින් තෙත් වෙනකල් අඩන නිලධාරීන් ද සිටිති.
ඒ බව බොහෝ දෙනා නොදන්න නිසාත්, රටම දැනගත යුතු නිසාත් දඹුල්ලේ කාංචන එවපු මේ ඡායාරූප ටික මෙහි ඇතුලත් කළා.
මොන විලේ පිපුනත් මානෙල් සුවදමය!
– කීර්ති තෙන්නකෝන්