සමහර කාන්තාවන් සුරන්තයට පත්වන්නේ මුඛ ලිංගික ක්‍රියාවන් ගෙන් පමණි. එනම් ඇයගේ ලිංගික අවයව තොල් වලින් සහ දිවෙන් ස්පර්ශ කර අයට සතුට ලබාදිය යුතුය.
විශේෂයෙන්ම සමලින්ගිකව හසිරෙන කාන්තාවන් එකිනෙකාගේ ලින්ගේන්ද්රියන් ලෙව කෑම බහුලව සිදුකරන අතර එමගින් සුරාන්තයට පත්වෙති.
ඇත්තෙන්ම මුඛ ලිංගික ක්‍රියාවන් මගින් ඔබට ඔබේ සහකාරියට උපරිම ලිංගික තෘප්තියක් ලබාදිය හැකිය.
කෙසේ වෙතත් මුඛ ලිංගික ක්‍රියාවන්ගේ දීමට පෙර දෙදෙනාම තමන්ගේ ලිංගාශ්‍රිත ප්‍රදේශ ඇග සේදීම හෝ ස්ථානය මගින් හොදින් පිරිසිදු කරගත යුතුයි.
බොහෝ පිරිමි මුඛ ලිංගික ක්‍රියා මගින් තම සහකාරිය තෘප්තිමත් කිරීමට කැමතියි.
නමුත් මුඛ ලිංගික සතුට තමන්ට අවශ්‍ය කුමන ආකාරයටද යන්න පැහැදිලි කිරීම බොහෝ කාන්තාවන්ට දුෂ්කර කාර්යයක් වේ.
ඔබේ සහකරියව මුඛ ලිංගික ක්‍රියා මගින් තෘප්තිමත් කිරීමට පෙර ඇයගේ ලිංගික ප්‍රදේශයේ අවයව වල සංවේදී බව පිලිඹද ඔබට අවබෝධයක් තිබිය යුතුය එනම්,
යෝනි මාර්ගය – යෝනි මාර්ගයේ පළමු අඟල් දෙක සංවේදී බවෙන් ඉතා අධික වේ.
යෝනි තොල් – අධිකව සන්වේදී නැත.
භගමනිය – ඉතාමත්ම, ඉතාමත්ම සංවේදීය. ඔබේ කාලයෙන් සහ අවබෝධයෙන් 90% ක් ම යොමු විය යුත්තේ මේ ස්ථානය වෙතයි.
භගමණිය යනු කාන්තා ලිංගික පද්ධතියේ වඩාත්ම වැදගත් කොටසයි. එය ඔබේ පුරුෂ ලිංගුවේ මුදුන වගේ සංවේදී කොටසකි. පුරුෂ ලිගුව උඩින් ඇති පෙරසම වගේ වැස්මක් භගමනියේද තිබේ.
මෙම වැස්මද ඉතා සංවේදීය.
මේ දැක්වෙන්නේ ඔබේ සහකරියව සුරාන්තයට පත්කළ හැකි පහසුම, විශිෂ්ටතම, සාර්ථකම ක්‍රමයයි.
යම්කිසි හෙයකින් තම පුරුෂ ලිගුව හරිහැටි ප්‍රානවත් නොවන කෙනෙකුට වුවද තම සහකාරියව උපරිම තෘප්තිය කරා මෙමගින් ගෙනයා හැකිය.
මෙම ක්‍රමය අනුගමනය නොකර සුරාන්තයට පත්වන කාන්තාවන් පවා පවසන්නේ ඉතා ප්‍රබල සුරාන්තයක් ලැබෙන්නෙත්, ඉක්මනින්ම සුරන්තයට පත්වන්නේත් මේ ක්‍රමයෙන් බවයි.
ක්‍රමය.
ඇයගේ දෙපා දෙපැත්තට කර ඇයගේ ලිංගික ප්‍රදේශය ලඟින් වාඩිවෙන්න.
ඇයගේ යෝනි තොල් දෙපැත්තට ඈත් කරන්න.
ඇයගේ භගමණිය පාදාගන්න.
දැන් ඔබගේ දිවේ තුඩෙන් ඇයගේ භගමණිය ස්පර්ශ කරන්න (ලෙවකන්න). දිවේ තුඩෙන් භගමණිය සෙමින් මෘදු පහරවල් ගසන්න (ඔබේ තිළ ඇයගේ යෝනි මාර්ගයේ වද්දන්නේ නැතිව ලබාගන්න).
ඒ අතරේ දී ඔබගේ එක් ඇඟිල්ලක් (කන්‍යාභාවය අහිමි වී ඇත්නම් පමණක්) ඇයගේ යෝනි මාර්ගයේ පහලට ඇතුළු කර ඇඟිල්ල කරකවා කරකවා (චලනය කරමින්) ඇඟිල්ල පිටතට ගැනීම සහ ඇතුල් කිරීම කරන්න.
ඔබේ තොල් භාගමනියෙන් ඉවත් කර තබාගැනීමට හා මෘදු ලෙස භගමණිය ලෙවකෑමට සැලකිලිමත් වන්න. (ඔබේ තොල් මගින් ඔබට භගමණිය මෘදු ලෙස ස්පර්ශ කල නොහැකිය).
බොහෝ පිටින් කරන වැරදි දෙයක් වන්නේ හයියෙන්, තදින් ලෙවකෑමයි. නිතරම භගමනියට හරි කෙලින් වාඩිවී එය ලෙවකන්න. නැවත ටිකක් පැත්තකින් වාඩිවී ක්‍රියාත්මක වීමටත් අමතක නොකරන්න.
එවිට භාගමනියේ එක පැත්තක් පමණක් ලෙවකෑමට ලක්වෙයි. එවිට ඇයට එය හොඳින්ම දැනේ. ඇයගේ පාද දෙක අතර භගමනියට හරි කෙලින් ඔබ වාඩිවී සිටිනවානම් ඔබේ දිව සොලවනවා වෙනුවට දිවේ තුඩ භගමණිය වෙත යොමු කරගෙන හිස පමණක් සෙලවීමද කල හැකිය.
භගමනියට දිව තද නොකර දිවේ තුඩ ඒ වෙතට යොමුකර ක්‍රියාත්මක වීමට සැලකිලිමත් වන්න. භගමනියේ එක පැත්තක් අනෙක් පැත්තට වඩා සංවේදී බවෙන් වැඩිබව මතක තබාගන්න. (දෙපැත්තම ස්පර්ශ කිරීම තුලින් ඔබ එය සොයාගත යුතුය).
අන්න එම පැත්තට වන්න වාඩිවී එම පැත්තයි ලෙවකෑමට කල යුත්තේ.
කොච්චර වෙලාවක් එහෙම කරන්න ඕනිද?
මෙය බොහෝ පිරිමින් අසන ප්‍රශ්නයකි. මගේ පිළිතුර වන්නේ ඔබට කොයිතරම් වෙලාවක් කරන්න පුලුවන්ද? යන්නයි.
දරාගැනීමේ සහ ඉවසීමේ හැකියාව අවශ්‍ය වන්නේ මෙතැනයි. මෙය පියවරෙන් පියවර ගොඩනගා ගත යුත්තකි. එනම් ඔබේ තොල්දෙක නිතරම පසුපසට කර තබා ගැනීමද එක්තරා අභියෝගයකි.
ඔබේ පළමු රාත්‍රියේදී මෙය විනාඩි හතරක් කරන්න. ඉන්පසුව සතියකට විනාඩිය බැගින් එකතු කර කාලය දිගින් දිගට වැඩිකරගන්න.
මෙහිදී තිබෙන විශේෂත්වය වන්නේ ඔබ විසින් ඇයට මෙම ප්‍රබල ඉක්මන් සුරන්තයක් ලබාදෙන්නේ ඔබේ පුරුෂ ලිගුවෙන් නොව ඔබේ දිවෙන් වීමයි.
එමනිසා තමන්ගේ පුරුෂ ලිගුව ප්‍රාණවත් නොවන පුරුෂයෙකුට පවා මෙම ක්‍රමය මගින් තම සහකාරියට ප්‍රබල ඉක්මන් සුරන්තයක් ලබාදිය යුතුයි.

