පාතාලයන් සමග තනිවම හැප්පී ජිවීතය පූජා කළ වීර පොලිස් විරුවාගේ බිරිඳගේ සංවේදී කතාව! (VIDEO)

Spread the love

මාතර ප්‍රදේශයේ ඊයේ දින (22) සිදුවූ මංකොල්ලයක් මැඩ පැවැත්වීමට ගිය පොලිස් නිලධාරියෙක් පාතාල සාමාජිකයන්ගේ වෙඩි පහරින් මිය ගියා.  එම වෙඩි පහරින් මිය ගියේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සුරංග ප්‍රදීප් වීරසිංහ නම් නිලධාරීයායි. ඔහු දෙදරු පියෙක්.

මේ අතර මිය ගිය සුරංග ප්‍රදීප් විරසිංහගේ දේහය ඔහුගේ නිවසට ගෙන ගොස් තිබෙනවා, එහිදි ඔහුගේ බිරිඳගේ ශෝක විලාපය සැවොම සංවේදී කරවීමට සමත් වුනා. 

එම අවස්තාවේ වීඩියෝව පහතින්,