ගෑස් 138 කින් බහී…කිලෝ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් 1538 යි

ගෑස් 138 කින්  බහී…කිලෝ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් 1538 යි
Spread the love

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138කින් පහළ දමා තිබේ. ඒ අනුව කිලෝ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1538 දක්වා පහළ දමා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

සිකුරාදා (ඊයේ 29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහළ දමා ඇති බවද පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.