සාම්ප්‍රදායක පුවත්පත් නව මගකට රැගෙන ගිය මාධ්‍යවේදී චාමර ලක්ෂාන් අභාවප්‍රාප්ත වෙයි….. Posted on June 30, 2018 by Editor[A] | Spread the loveසිළුමිණ සහ රැස පුවත්පතේ කර්තෘ මාධ්‍යවේදී චාමර ලක්ෂාන් මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඒ මහතා 39 වන වියේ පසුවිය. චාමර ලක්ෂාන් මහතා ලක්බිම, රිවිර සහ ඉරුදින යන පුවත්පත්වලද කලක් සේවය කළේය.