රක්ෂිත බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලේසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන රඳවා සිටින වාට්ටුවේ තිබී ජංගම දුරකතන 03ක් සහ සිම් කාඩ්පත් 05ක් සොයාගත් බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට අද දැනුම් දී ඇත.
ඇලෝසියස් හා පලිසේන හිරකර ඇති ස්ථානයේ තිබී ජංගම දුරකතන 3ක් සිම් කාඩ් 5ක් හසුවෙයි
