අනේ කාලේ වනේ වාසේ !!! මෙහෙමත් නීතීඥ මහත්+හොරෙක්

අනේ කාලේ වනේ වාසේ !!! මෙහෙමත් නීතීඥ මහත්+හොරෙක්
Spread the love

ඔබට මතකද පසුගිය දවසක ETI තැන්පත්කරුවන් විසින් කොළඹ මහනගර සභාව වටලලා විරෝධතාවයක් පැවැත්වූවා.කොළඹ වෝඩ් පෙදෙසෙහි පිහිටි ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය ළඟින් තමයි මුලින්ම මේ විරෝධතාවය පටන්ගත්තෙ.ඊට පස්සෙ විරෝධතාකරුවන් පා ගමනින් කොළඹ මහ නගර සභාව පැත්තට ඇවිත් මහනගර සභා භූමියට ඇතුල් වෙන්න හදද්දි එතන ලොකු කලබගෑනියක් වුනා කියලත් ඔබට මතක ඇති.ඒ වෙලාවේ ඒ ඇතිවූ කලබගෑනිය නවත්තන්න කුරුදුවත්ත පොලීසියට ලොකු ගේමක් දෙන්න වුනා කියල රූපවාහිනී මාධ්‍ය වල පුවුත්පත් වල අපි දැක්කා මතකයිනේ…

මේ කියන්න හදන්නෙ ඒ විරෝධතාවය ගැන නම් නෙමෙයි… මේ කියන්නෙ ඒ විරෝධතාවය පිටිපස්සෙ අගතියට පත්වෙච්ච විරෝධතාකරුවන්ට ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා යයි කියා ඔවුන්ගෙන් මුදල් ගෙන එම විරෝධතාකරුවන්ව මෙලෙස කොළඹ මහනගර සභාව අසල විරෝධතාවයක් කරන්න යයි පොළඹවා ඔවුන් විරෝධය පලකරන වෙලාවේ අනෙක් පාර්ශවයෙන් මුදල් ලබාගෙන ඉතාමත් නිර්ධය ලෙස නීතියේ දෙව්දුවව දූෂණය කල තවත් එක් නීතීඥ වරයෙකු වන උපුල් ජයසූරිය ගැනයි…

උපුල් ජයසූරිය ගැන ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ… ඔව් ඔව් ඒ ඩයල් එකම තමයි, අර BOI එකේ හිටපු ඒක කාපු චෙයාමන් කාරය,මේ මනුස්සය ගැන අම්මපා පොත් සීයක් ලිව්වත් මදිද කොහෙද බලන්න දවස ගානෙ මොකක්ම හරි මෙයාගෙ මගෝඩි වැඩක් එළියට එනවාමයිනෙ.

මෙන්න මේකයි අද කතන්දරේ,

ඔය උඩ කියපු විරෝධතාවය ETI කාර්යාලයේ පටං අරං ඊට පස්සෙ කොළඹ මහනගර සභාවට එන්න, එහෙම ඇවිත් ETI මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂිකා ලෙසත් ඊට අමතරව කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් ලෙසත් දිළිදුකම පිටුදැකීමේ කමිටුවේ සාමාජිකාවක් ලෙසත් කටයුතු කරන දීපා එදිරිසිංහට විරුද්ධව ඕගොල්ලන්ගෙ විරෝධය මහනගරසභා භූමියේ පළ කරන්න කියල නීති උපදෙස් දීල තියෙන්නෙ මේ උපුල් ජයසූරිය තමයි.

ඒ අනුව මෙම දීපා එදිරිසිංහ නම් තැනැත්තිය ETI තැන්පත්කරුවන්ගේ බිලියන ගණනාවක මුදල් වංචා කර ඇති බව පවසමින් කොළඹ මහනගරසභා භූමිය අසල විරෝ්ධතාකරුවන් පොරකමින් සිටියදී… කුරුඳුවත්ත පොලීසියටද තත්වය පාලනය කරගනීමට අපොහොසත්ව තිබියදී මරනානන්සෙට බය වුන දීපා දඩි බිඩි ගාල උපුල් ජයසූරියට කෝල් එකක් දීල ඇයව නගරසභාවෙන් එළියට පන්නල දෙන්න කියල කියල තියෙනවා… ඒ වෙනුවෙන් ලොකු මුදලක්, ඒ කියන්නෙ අර බෙල්ල මුලට ගිලල ඉන්න අහිංසකයින්ට වඩා වැඩි ගානක් දෙන්නම් කියල තමයි කියල තියෙන්නේ….

සල්ලි වෙනුවෙන් ඕනෑම කක්කි ගොඩක් රස කර කර කන්න පුළුවං උපුල් ජයසූරියට ඉතිං මේක ස්විප් එකක් ඇදුන වගේනේ මෙන්න කොල්ල සුටුස් ගාල ඇවිත් එයාගෙ වාහනේම නග්ගගෙන අර අහිංසක අගතියට පත් ETI තැම්පත්කරුවන්ට පස්ස පෙන්නලා දීපවත් දාගෙන නගර සභාවෙන් මාරුවෙලා.

අගතියට පත් ETI තැම්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා කියාත් විශාල මුදලක් අයකරගෙන ඇති මෙම උපුල් ජයසූරිය නම් කසඩ මිනිසා ඒ අහිංසකයිව අන්ත අසරණ කර ඔවුන්ව පාවා දී තමන්ගේ කල්ල මරට ගැනීට කල මෙම අසික්කිත වැඩේ ඇස් පනා පිට දුටු ඔවුන්ගේ කටින් නෙද්දකින් මේ තිරිසනාට හෙන හතම ගහපං දෙයියනේ කියල නොකිව්වනානම් අරුමයක් නෙ නේද?

මීට පෙර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කාබාසිනියා කර දැමූ මෙම උපුල් ජයසූරිය එහිදී ලිංගික අල්ලස් ගෙන ආයෝජන සහන ලබා දීමේ සිද්ධි ගැන වෙබ් මාධ්‍ය වාර්ථා කිරීම් ඇති බැවින් මෙම දීපා එදිරිසිංහ නම් අයගෙන්ද මුදල් වලට අමතරව ලිංගික අල්ලස් ගැනීමක්ද කිරීමට ඉඩ ඇති බව එම අගතියටපත් තැන්පත් කරුවන්ගේ මුවින් එවේලේ පිටවී ඇති බවට ආරංචි ලැබේ….

තොරතුරු සපයා ගත්තේ VOC.sinhala අඩවියෙනි