ඔබට මතක ඇති අපි විසින් පසුගිය දිනකදී කොළඹ 7, ග්‍රෙගරීස් රෝඩ් හි පිහිටි සුපිරි රූපලාවන්‍යාගාරයක් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් වැටලූ පුවතක් අණාවරනය කලා. ඉතිං අපි ඒ රූපලාවන්‍යාගාරය සහ එහි හිමිකාරිණිය ගැන වැඩිදුර විස්තර සෙව්වා.ඒ වෙන මොකවත් නිසා නෙමේ අපේ රටේ අනාගත පරම්පරාව වනසන මෙවන් දුර්ජනයින් මෙරටින් තුරන් කිරීම අපේ යුතුකම නිසයි.
එම රූපලාවන්‍යාගාරයේ නම සහ එහි හිමිකාරිණියගේ නම් මේ වන තුරු අපි හෙළිනොකර සිටින්නේ ඉදිරි අධිකරන කටයුතු වලට භාදා සිදුවෙතැයි සිතන නිසා බැවින් ඇය ගැන අපට ලැබුණු තොරතුරු පමණක් ඔබට දැනගැනීම සඳහා ඉදිරිපත් කරන අතර ඉදිරියේ නම් ගම් මහ ඡායාරූප සමඟම ඔබ වෙත ඉදිරිපත් කිරීමට පොරොන්දු වෙමු.
මෙම සුපිරි රූපලාවන්‍යාගාරයේ හිමිකාරිණියගේ ඉතිහාසය සොයාබැලීමේ ඇය කලින් රත්මලාන දුම්රිය පොලට යාබද නිවසක වාසය කල අතර අඟුලාන වැල්ලේ හැදුණු වැඩුණු බවත් මෙම saloon එක පටං ගන්න කලින් ඇය රාත්‍රී සාමජශාලාවක පිරිමින්ගේ මනදොල සපිරීම සඳහා නාට්‍යාංගනාවක් ලෙස සේවය කර ඇති බවත් විවාහක සැමියා මේ වන විට ඇයගේ නොමනා හැසිරීම් මත ඇයව දමා ගොස් ඇති බවත් අනාවරණය විය.මේ විදිහට club වල නට නට ඉද්දි එතෙන්ට එන මොණර කොල යහමින් ගැවසෙන පිරිමින් සමග සම්බන්ධතා ඇතිකරගෙන ඔවුන්ව මෝරා කරමින් ඔව්න්ගේ දත් ගැලවීම තමයි මෙයාගෙ වැඩේ.
ඔය විදිහට කාලෙ ගෙවෙද්දි ඒ club එකකදී අඳුනගන්තු කාර්සේල් කාරයෙක් එක්ක යහන්ගතවීමේ ප්‍රතිඵලයක් විදිහට මෙයාට කොළඹ 7 ග්‍රෙගරීස් පාරෙ සුපිරි පන්නයේ saloon & Spa එකක අයිතිකාරිය වෙන්න පුළුවං වෙනවා.මේ වෙද්දි භාතිය සංතුෂ්ගෙ සිරිසඟබොධි මාලිගාවෙදී කියන සිංදුවේ First release එකේ නටන්න හිටපු නිසා හෙන ඔළුවෙන් හිටපු මෙයා club එකේ නටන එක නවත්තල ෆෙලෙමින්ගෝ/ආර්එම්බී/බිසික් වගේ club වලට මිනිස්සු දක්කන ජොබ් එක පටං ගන්නවා.මේ විදිහට ඒ තැන් වලට දක්කන මිනිහෙකුට මෙයාට හොඳ කමිෂන් එකක් හම්බෙනවට අමතරව club එකට ගිහින් බීල මදනය වැහිල ඉන්න ඒ මනුස්සයගෙ ලිංගික ඕන එපා කම් ඉටුකරල දීල තවත් ගානක් ගලවගන්නවා.
මෙයා කුෂ් කියන මත්ද්‍රව්‍යට කොච්චර ඇබ්බැහි වෙලාද කියනවනම් කොච්චර සල්ලි හම්බකරත් මදි.හැම සිකුරාද සෙනසුරාද දවස් වලම තව පිරිමි හතර පස් දෙනෙක් එක්ක හිල්ටන් හෝටලේ 1202 කාබරේ මෙයා හෙන ෆන් එකක් ගන්න පුරුදුවෙලා ඉන්නවා.ඉතිං ඇත්තනෙ ඒවට කොච්චර වියදම් යනවද අන්න ඒ නිසා මෙයා club වලට එක්කගෙන යන මිනිස්සුන්ට දුන්න මත්පෙති කොළඹ අවට පාසල් දරුවන්ට විකුණන්න පෙළඹිලා තියෙනව කියල තමයි ආරංචි ලැබුනේ.මෙයාගෙ තවත් එක හොර මිනිහෙක් වෙන බම්බලපිටියෙ සුපිරි සාප්පු සංකීරණයක අයි ෆොන් හොර කොපි විකුණන මුස්ලිම් තරුණයෙක් තමයිලු මෙයාට ඩුබායි වලින් ඒ මත් පෙති ගෙන්නන්න උදවු කරන්නෙ කියලත් ආරංචියි.
මෙයා හැමතැනම කිය කිය යන්නෙ මෙයා බැඳල ඉන්නෙ සුද්දෙක් ,ඒක ඉන්නෙ ඔස්ට්‍රෙලියාවෙ කියල.ඒත් ඔස්ට්‍රේලියාවෙ සුද්දට පීරිස් කියන නම ලැබුණු විදිහනම් ලොකු ප්‍රශ්නයක්.මෙච්චර කල් නීතියෙන් බේරිල මේ වැඩේ කරගෙන යන්න මෙයාට චාන්ස් එක ලැබුනෙ මේ රටේ ඉන්න ලිංගික අසහනෙන් පෙළෙන ලොකු ලොක්කො ගොඩක් මෙයාගෙ පහසට වහ වැටිල ඉන්න නිසා කියල ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.මෙයා පාවිච්චි කරන කාර් එකට,ෆෝන් එකට,දාන මුදු මාල වලට ඒ වගේ මෙයිගෙ හැම දේකටම එක එක අයිතිකාරයො ඉන්නවලු.ඒ කියන්නෙ එකෙක් ෆොන් එකක් අරං දීල මෙයත් එක්ක බුදියනවා.තවකෙක් වාහනයක් අරං දීල , තවකෙක් මුද්දක් මාලයක් අරං දීල.. අන්න එහෙමළු මෙයා මිනිස්සුන්ගෙ හක්කෙ තියෙන දතුත් හිරිවට්ටන්නෙ නැතිවම ගලෝගන්නෙ.
මෙයා ගැන තව ගොඩක් විස්තර තියෙනවා ඒවත් මේ විදිහට ඉස්සරහදී ෆොටෝ , වීඩියෝ එක්කම එළිකරන්න අපිට මේ විස්තර දුන්න අය පොරොන්දු වුනා.මේ වගේ අපේ මේ සුන්දර ශ්‍රී ලංකාව අසුන්දර කරන දහදුරා එව්වන් හට නීතියෙන් උපරිම දඩුවන් දීමටත් අපේ සාමාජය මොවුවන්ගේ විසෙන් බේරා ගැනීමට ඔබට සහ අපට ඇති යුතුකම වෙනුවෙන් පෙළගැසෙමු.අපේ ළමා පරපුර අගාධයට නොයැවීමට වගබලාගමු..