‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාෙව් අඩුවීමක් පෙන්නුම් කරන බව චීන සෞඛ්‍ය අංශ වාර්තවල සඳහන්. එම වාර්තා අනුව ඊයේ (11) දිනයේදි වාර්තා වී ඇති නව රෝගීන්ගේ සංඛ්‍යාව 2015 දෙනකු වන අතර ඊයේ දිනය අවසන් වන විට කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් චිනයේ මියගිය සංඛ්‍යාව 1113ක. මේ දක්වා චීනයේ හඳුනගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 44653ක් බවයි එම වාර්තාවල වැඩි දුරටත් සඳහන් වන්නේ.
‘කෝවිඩ් 19’ ආසාදනයේ අඩුවීමක්
