බොලිවුඞ් සුරූපිනියන් යළිත් ‘70 දශකයේ ඩෙනිම්’ විලාසිතාවලට පෙම් බඳියි

බොලිවුඞ් සුරූපිනියන් යළිත් ‘70 දශකයේ ඩෙනිම්’ විලාසිතාවලට පෙම් බඳියි
Spread the love

ඩෙනිම’ ගැන අපි කාටත් පොදු ඇඳුමක්. ඒත් ඩෙනිම කියන්නේ ලෝකයේ ජනප‍්‍රියම විලාසිතාවක්. දුප්පත් – පොහොසත්, බාල – මහළු, ගැහැනු – පිරිම භේදයකින් තොරව කවුරුත් ‘ඩෙනිමට පෙම් බඳින්නේ’ ඒ නිසයි.

මේ අතර ඇතැම් විලාසිතා විශේෂඥයෝ අපූරු තර්කයක් ඉදිරිපත් කරනවා. ඔවුන් කියන්නේ ලෝකයේ ජනප‍්‍රියතම ඩෙනිම් විලාසිතා තිබුණේ 1979 දශකයේ කියලයි.

ඉතිං අපි ඒ ගැන තර්ක නොකර මේක ඇත්තම ඇත්තද කියලා සොයලා බලන්න තීරණය කළා. ඒ ඩෙනිම ඇන්දම ‘වඩාත් ම සුන්දර’ බොලිවුඞ් නිළියන්ගෙන්. ඔන්න අපි කරුණු සොයා ගෙන සොයා ගෙන ගියා. කැමරා අටෝ ගෙන අටෝ ගෙන ගියා…

හරි වැඬේ ඔප්පු වුණා. මෙන්න බොලිවුඞ් සුරූපිනියෝ තරගෙට වාගේ 70 දශකයේ ඩෙනිම් විලාසිතාවලින් සැරසිලා ඉන්නවා. දැන් ඉතිං තර්කයක් නැහැ. 70 දශකයේ ඩෙනිම් විලාසිතා අද බොලිවුඞ් සුරූපිනියන්ගේ අලූත්ම විලාසිතා වෙලා.

මෙන්න කතාව ඔප්පු කරන ඡායාරූප ගොඩක්. දැන් ඉතිං, අම්මා තාත්තා… ආච්චි සීයා පාවිච්චි කළ ඩෙනිම් හොයන්න සිද්ධ වෙනවා නේද ?

Kareena Kapoor Khan

Kangana Ranaut

Sonam Kapoor Ahuja

Shraddha Kapoor

Athiya Shetti

Karisma Kapoor

Katrina Kaif

Ananya Panday

Rakul Preet

Malaika Arora

Sonakshi Sinha

Yami Gautam

Deepika Padukone

text and pictures by – femina.in