ආශ්චර්යා රායිගේ ජනප‍්‍රිය Casual විලාසිතා 10ක්

ආශ්චර්යා රායිගේ ජනප‍්‍රිය Casual විලාසිතා 10ක්
Spread the love

90 දශකයේ හැදී වැඩුණු සෑම කෙනෙකුටම අයිශ්වර්යා රායි බච්චන් යනු සුන්දරත්වයේ සංකේතයයි. 1994 දී ඇය දිනාගත් ලෝක රූ රැජින ශූරතාවයට සමගාමීව අයිශ්වර්යා ද ලොව ලස්සනම කාන්තාව ලෙස හැඳින්වීමේ ගෞරවයට පාත්‍ර වුණා. වසර 25 කට පසුව ද ඇය ‘ලෝකයේ ලස්සනම කාන්තාවන්’ අතර ඉදිරියෙන්ම සිටිනවා.

ඇගේ මුල්ම චිත්‍රපටයේ සිටම ආශිචර්යා තම විලාසිතා තෝරා ගැනීම් ගැන දැඩිව උනන්දු වුණා. ඒවා විටක සම්භාව්‍ය වූ අතර තවත් අවස්ථාවක සරල, සැහැල්ලු ඒවා වුණා. තවත් විටක ඒවා ‘සරාගික’ වුණා. මේ ආශිචර්යායා රායිගේ පසුගිය කාලය තුළ ජනප‍්‍රිය CASUAL විලාසිතා 10ක්.

Image result for ashcharya  rai fashion
Related image
Image result for ashcharya  rai fashion
Image result for ashcharya  rai fashion
Image result for ashcharya  rai fashion
Related image
Related image
Related image
Image result for ashcharya  rai fashion
Related image

text and picture by Femina