මාර්තු 08 වැනි දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ලොව පුරා නගරවල කාන්තාවන්ට වෙනස් කොට සැලකීම පිළිබඳව දැනුවත් කිරීමේ පෙළපාලි පැවැත් වූහ.
කොරෝනා වෛරසය පිළිබඳ කනස්සල්ල නොතකා මෙම විරෝධතා පුළුල්ව හා හොඳින් සංවිධානය කර තිබුණේය.
ලොව පුරා ජනයා සියවසකට වැඩි කාලයක් තිස්සේ කාන්තාවන් සඳහා විශේෂ දිනයක් ලෙස මාර්තු 8 සලකුණු කර ඇත. එය කම්කරු ව්‍යාපාරයෙන් වර්ධනය වී එක්සත් ජාතීන්ගේ පිළිගත් වාර්ෂික උත්සවයක් බවට පත්විය.







ඉස්ලාමාබාද් හි පැවැති උද්ඝෝෂණයකට සහභාගී වී සිටින ‘කාන්තාවන්ට එරෙහි හිංසනය නතර කරන ලෙස‘ ඉල්ලා සිටින පුවරු රැගත් කාන්තාවන් පිරිසක්



මෙන්න, කාන්තාවන් ධාවනයට පෙර උණුසුම් වන අයුරු

Pictures by BCC.COM