මාර්තු 20 , හෙට සිට 27 දක්වා කාලය රාජ්‍ය, පෞද්ගලික දෙඅංශය සඳහාම නිවසේ සිට වැඩකරන සතියක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි. මේ පිළිබඳ වැඩි විස්තර පසුව දැනුම් දෙනු බවයි එහි වැඩි දුරටත් සදහන් වන්නේ.

