කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට, අප්‍රේල් 30 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00ට යළි පනවනු ලබන ඇඳිරිනීතිය මැයි 04, සඳුදා උදේ 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය අද (29) පස්වරු 09.30ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
Curfew Update: හෙට රෑ 08.00සිට සඳුදා පෙ.ව 05.00 දක්වා මුළු රටටම ඇඳිරිනීතිය

