ගෝලීය වශයෙන් අද දින (14) පෙ.ව 09.32 (ඇමෙරිකාවේ වේලාවෙන්) වන විට කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 4,387,438ක් සහ මරණ සංඛ්‍යාව 299,333ක් වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙයි.
එහි නවතම යාවත්කාලීන කිරීම් අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසාදිතයින් සංඛ්‍යාව 1,398,393 ක් සහ මරණ සංඛ්‍යාව 84,575ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ගෝලීය වශයෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල්
252,245 රුසියාව, 234,431 එක්සත් රාජධානිය, 228,691 ස්පාඤ්ඤය, 223,096 ඉතාලිය, 196,158 බ්‍රසීලය, 178,184 ප්‍රංශය, 174,284 ජර්මනිය, 143,114 තුර්කිය, 114,533 ඉරානය, 84,025 චීනය, 81,705 ඉන්දියාව, 76,306 පේරු, 73,653 කැනඩාව, 54,288 බෙල්ජියම, 46,869 සෞදි අරාබිය, 43,680 නෙදර්ලන්තය, 40,186 මෙක්ෂිකෝව, 37,040 චිලී, 35,788 පාකිස්ථානය, 30,486 ඉක්වදොර්, 30,463 ස්විස්ටර්ලන්තය, 28,582 ස්වීඩනය, 28,319 පෘතුගාලය, 28,272 ක්ටාර්, 26,772 බෙලරූස්, 26,098 සිංගප්පූරුව, 23,401 අයර්ලන්තය, 21,084 එක්සත් අරාබි ඒමීර්, 18,863 බංග්ලාදේශ්.
වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල්
84,575 එක්සත් ජනපදය, 33,692 එක්සත් රාජධානිය, 31,368 ඉතාලිය, 27,104 ස්පාඤ්ඤය, 27,077 ප්‍රංශය, 13,551 බ්‍රසීලය, 8,903 බෙල්ජියම, 7,868 ජර්මනිය , 6,854 ඉරානය, 5,609 නෙදර්ලන්තය, 5,431 කැනඩා, 4,637 චීනය, 4,220 මෙක්ෂිකෝ, 3,952 තුර්කි, 3,529 ස්වීඩන්, 2,644 ඉන්දියාව 2,334 ඉක්වදෝරය, 2,305 රුසියාව, 2,169 පේරු, 1,872 ස්විස්ටර්ලන්තය, 1,497 අයර්ලන්තය, 1,184 පෘතුගාලය, 1,046 රුමේනියාව, 1,043 ඉන්දුනීසියාව.