යොවුන් බොලිවුඩ් නිළි දීෂා පටානිගේ සුපිරි ඩෙනිම් විලාසිතා 15ක් ‘ලීක්’ වෙලා

යොවුන් බොලිවුඩ් නිළි දීෂා පටානිගේ සුපිරි ඩෙනිම් විලාසිතා 15ක් ‘ලීක්’ වෙලා
Spread the love

‘දීෂා පටානි – Disha Patani බොලිවුඩ් තරු අතරට පායා ආ අලුත්ම තරුවක්. ඉතා කෙටි කාලයක් දීෂා බොලිඩුවයේ තමන්ගේ අනන්‍යතාව තහවුරු කරගෙන තිබෙනවා.

‘දිෂා පටානි, ඇගේ ස්වරය, ලස්සන මුහුණ සහ ඩොලර් මිලියනයක් වටින සිනහව ඕනෑම කෙනෙක් ආකර්ෂණය කර ගන්නවා. ඒ වගේම තමයි ඇය සමාජ මාධ්‍ය අතර වඩාත් ආකර්ෂණීය චරිතයක්.

බොහෝ බොලිවුඩ් නිළියන් සේම දීෂාට ද තමාටම අනන්‍ය වූ විලාසිතා ශෛලියක් තිබෙනවා. ඇය මළල ක්‍රීඩාවලට වඩාත් ඇළුම් කරන නිසා එහි බලපෑමක් දීෂාගේ විලාසිතා තුළ ප්‍රබල ලෙස තිබෙනවා.

බොලිවුඩ් ගොසිප්කරුවන් කියන විදිහට ඇගේ ලොකුම උමතුව වන්නේ ඩෙනිම් විලාසිතා. එහිදී ඇය ඩෙනිම් කලිසම සමග සුදු පැහැති ටී ෂර්ට් හෝ බ්ලවුස් ආදිය මනාව ගළපා ගන්නවා. මේ ආකාරයේ සරල, සැහැල්ලු විලාසිතාවලින් සැරසී දීෂා ගමන් බිමන් යන ආකාරය බොලිවුඩ් ගොස්පිකරුවන්ගේ ඇස ගැටුණු වාර ගණන අනන්තයි.

ඉතිං වැඩිපුර වර්ණනා නොකර අපි දීෂාගේ සුන්දර ඩෙනිම් විලාසිතා 15ක්ම තෝර ගත්තා. බලන්න ඒවා ඔබටත් ගැළපෙනවාද කියලා.

දීෂා පටානි
දීෂා පටානි
දීෂා පටානි
දීෂා පටානි
දීෂා පටානි
දීෂා පටානි
දීෂා පටානි
දීෂා පටානි
දීෂා පටානි
දීෂා පටානි
දීෂා පටානි
දීෂා පටානි
දීෂා පටානි
දීෂා පටානි
දීෂා පටානි

Filmfare ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි