Instagram හි ඡායාරූප පළ කිරීම බොහෝ දෙනකුගේ දෛනික පුරුද්දක්. ඒත් අපි දකින ආකාරයට ඒ ඡායාරූප ඔවුන් අපේක්ෂා කරන තරම් සුන්දර හෝ කඩවසම් නැහැ. නැතිනම් සරාගී හෝ උණුසුම් නැහැ. ඒ නිසා ඇති වන්නේ සිත්තැවුලක්.
ඒත් Instagram සදහා ඡායාරූප ගැනීම ගැන ලොව පුරා විශේෂඥ දැනුම හුවමාරු වෙනවා. සුන්දර ඉරියව් ගැන අධ්‍යයනය සිදුවෙනවා. අපි ඔබ වෙනුවෙන් එවැනි ඉරියව් 12ක් ලෝ ප්‍රකට අන්තර්ජාල අඩවියක් වන ‘ෆෙමිනා‘ වෙතින් සොරා ගත්තා. මේ ඒ ඡායාරූප 12. බලන්න මේ ඉරියව්වලින් ඡායාරූප ගැනීමට ඔබටත් පුළුවන් ද කියලා.
Fiona Frills – The Knee Popped Out Pose

Emma Chamberlain – The Claw Hands

Haley Pham – The Mid-Walk Pose

Summer Mckeen – Making Most Of Sunlight

Lauren Bullen – Self-Portrait With Props

Chriselle Lim – Overlooking The Shoulder

Christie Tyler – The No Smile Mirror Selfie

Karen Wazen – The Classic Victory Sign Pose

Negin Mirsalehi – Climbing The Stair Candidly

Aimee Song – Lounging On A Chair

Cosmo & Fries – Leg Mid-Air Pose



By – Femina.in