නුවරඑළියේ ජයත් පොහොට්ටුවට – එජාපයට ඇපත් නෑ

නුවරඑළියේ ජයත් පොහොට්ටුවට – එජාපයට ඇපත් නෑ
Spread the love

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 8/5ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගය විසින් මන්ත්‍රීධුර 3ක් ජයග්‍රහණය කළ අතර එක්සත් ජාතික පක්ෂයට එකදු මන්ත්‍රීධ්‍රරයක් හෝ දිනා ගැනීමට නොහැකි වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඡන්ද 280,389 (54.47%) ක් ද සමගි ජන බලවේගය විසින් ඡන්ද 132,008 (31.21%)ක් ද දිනා ගත් අතර එක්සත් ජාතික පක්ෂය විසින් ඡන්ද 12,974ක් (3.07%) දිනා ගත්තා.