කෑගල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර 9/7ක ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ අතර සමගි ජන බලවේගය විසින් දිනා ගත් මන්ත්‍රීධුර සංඛ්‍යාව 2ක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 331,573ක් (68.29%)ක් ද සමගි ජන බලවේගය ඡන්ද 131,317 (26.25%) ක් ද ජාතික ජන බලවේගය ඡන්ද 14,033 (2.81%) ක් ද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 12,168ක් (2.43%) දිනා ගත්තා.
කෑගල්ල දිස්ත්‍රික්කය පොහොට්ටුව 7/2ක් ලෙස ජය ගනී
