කොවිඞ් වසංගතය නිසා අපි හැමෝටම පොදු ස්ථානවලට යන විට මුහුණු ආවරණ පැළඳීමට සිදුව තිබෙනවා. එය තවත් කොපමණ කාලයක් තිබේද යන්න ගැන කිසිවෙකුට ඉඟිකළ නොහැකියි.

මුහුණු ආවරණ පැළඳීමට සිදුවීම නිසා වඩාත්ම කනස්සල්ලට පත්ව සිටින්නේ තරුණියන් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔවුන් නා දළු වන් දෙතොල්, මුතුවන් දත් පමණක් සුන්දර කම්මුල් පවා මේ මුව ආවරණ නිසා වැසී යනවා.
දැන් ඔවුන්ට තමන්ගේ සුන්දර මුහුණේ ලෝකයට පෙන්වීමට ඉතිරි වෙලා තිබෙන්නේ ඇසි පිය සහ ඇහිබැම පමණයි. ඒ නිසා මේ වන විට ඇසිපිය සහ ඇහිබැම, නළල් තලය ගැන නිරූපණ ක්ෂේත්රයේ දැඩි අවධානයක් යොමු වෙලා තිබෙනවා.
මේ සුවිශේෂ තත්ත්වය තුළ රූපලාවන්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයින් කියන්නේ ඔබට Eyeshadow සහ Eyeliners සමග බොහෝ සුන්දර අත්හදා බැලීම් කළ හැකි බවයි.
එයට මඟ අනුබල දීමක් ලෙස සුපිරි තරු කිහිප දෙනෙක් කළ සුන්දර අත්හදා බැලීම් ඔබ වෙත ගෙන ඒමට අප තීරණය කළා. බලන්න ඔබටත් මෙය අත්හදා බැලිය හැකිද කියා.







දීෂා පටානි – Disha Patani’s Acid Green Eyeshadow Look

කිම් කාර්ඩාෂියන් – Kim Kardashian’s Black & White Cut Crease Eye Makeup (Twiggy Style)

සෙලීනා ගෝමස් – Selena Gomez’s Fuchsia Ombre Eyes

හේලී බෝල්ඩ්වින් බීබර් – Hailey Baldwin Bieber’s Mermaid Eyes WIth Blue & Green Shimmer

අනුෂ්කා ෂර්මාගේ Anushka Sharma’s Soft Gold & Bronze Shimmer Eye Makeup

එමිලි රට්ජකොවොස්කි – Emily Ratjkawoski’s Dual-toned Blue & Gold Eye Makeup
Text by – FEMINA.IN – Text by – තුෂාධවි