අද (21) රාත්‍රී 10 සිට එළඹෙන සඳුදා උදෑසන 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද රාත්‍රී 10 සිට සඳුදා උදෑසන 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයටම ‘නිරෝධායන ඇඳිරි නීතිය’

