මේ දැනුම් දෙන මොහොතේ සිට (2020 නොවැම්බර් 11 පස්වරු 19.30) 15 වැනි ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු පුද්ලගයෙකුට බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය කිරිම තහනම් කර තිබෙන බව කෝවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි.

