ජනපති නියමයෙන් කලාකරුවන්ට රුපියල් දසදහසක්…. Posted on June 8, 2017 by Editor[A] | Spread the loveජානධිපතිතුමා විසින් ඉදිරිපත් කල යෝජනාවකට අනුව ආර්ථික ගැටළු සහිත කලාකරුවන්ට මෙතෙක් ලබාදුන් රුපියල් 5000 දීමනාව රුපියල් 10000 දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. [rns_reactions]