ප්‍රින්ස් දිවි සැරියට තිත තබයි! – News Just In

Spread the love

ජනප්‍රිය ගායන ශිල්පි ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද (08) කොළඹ පුද්ගලික රෝහලකදී හෙතෙම අභාවප්‍රාප්ත වන විට 47 වන වියේ පසුවිය.

කලක සිට දැඩි රෝගාතුරුව සිටි ඔහු විටෙන් විට රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ නමුත් සම්පූර්ණයෙන්ම සුවයක් නොලැබූ බව වාර්තා විය.

අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතියෙක් අපට සඳහන් කළේය.

[rns_reactions]